OUR MISSION & VISION

VISIONARY LEADERSHIP,
UNITED PROGRESS

mission-img1

අපි මොනවද කළේ?

දේශපාලනයෙන් වෘත්තීය ජීවිතයක් ගොඩනගාගත් පක්ෂ වේදිකාවන් සහ දේශපාලනඥයන් කෙරෙහි ඇති බොළඳ විශ්වාසය නිසා වංක, සුදුසුකම් නොමැති, අකාර්යක්ෂම සහ දූෂිත පුද්ගලයන් දේශපාලන වහලුන් ලෙස ව්‍යවස්ථාදායක සහ විධායක අංශයට පුනරාවර්තනයෙන් තෝරා ගැනීම.

mission-img2

අපට සිදු වූයේ කුමක්ද?

රටේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය අහිමි වී දූෂිත හා අසාර්ථක පාලනය සහ දේශපාලඥයින් විසින් ඇති කරන වාර්ගික හා ආගමික අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි දූෂිත ජාතියක පුරවැසියන් වීම, මත්ද්‍රව්‍ය ජාවාරමේ තෝතැන්නක් සහ සමාජ පරිහානිය, විදේශ ණය සහ විදේශ විනිමය හිඟය, සමඟ සම්පූර්ණයෙන්ම කඩා වැටුණු ආර්ථිකයක්, ජාත්‍යන්තර භූ දේශපාලනයට නිරන්තරයෙන් ගොදුරු වෙමින් ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය අහිමි දූෂිත රාජ්‍යයක අතෘප්තිමත් පුරවැසියන් බවට පත්වීම.

mission-img3

අරමුණු

රට ගොඩනැගීමේ පුළුල් දැක්මක් ඇති අතිශය බුද්ධිමත්, දූරදර්ශී, නිර්මාණශීලී ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය විසි දෙනෙකුට පමණක් සීමා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකයින් පිරිසක් මණ්ඩල හා ආසන මට්ටමින් ඉදිරිපත් කර ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම. , තම විෂය පථයන් තුළින් සාර්ථක ප්‍රතිඵල නෙළාගත්, ප්‍රායෝගික එහෙත් මානවවාදී නායකත්ව ගුණාංග, ස්වකීය අදහස්වලින් සහ උපදේශකයන්ගේ මඟපෙන්වීමෙන් පිරිපුන් ජාතික වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට සමත් වූවන්ය.

KNOW MORE ABOUT

IDEOLOGICAL LEADER FOR YOUTH GENERATION

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eius mod tempor incididunt ut laboreeahga et dolore magna aliqua.

Quis ipsum suspendisse ultrices gravida. Risus commodo viverra mris usae cenas accumsan lacus vel facilisis.

voter-box

VOTE FOR
JIMMY STEWART'S

about-right-img
counter-icon1

4,657K

Total Volunteer
counter-icon2

CAMPAIGN

580+
counter-icon3

COVERAGE AREA

795 Miles
counter-icon4

VOTE PAPER

6,895K

ලිබරල්වාදය හඳුන්වා දීම.

JOIN THE UNITY FORCE

TOGETHER,WE TURN ASPIRATIONS INTO REALITY.

NEWS AND UPDATES

LATEST NEWS & ARTICLES

blog-img1
Campaign Trail
blog-img2
Candidate Spotlight
blog-img3
Election 2024